Friday, March 7, 2014

තාවකාලික E-mail එකකින් Website එකකට Register ව‌ෙමුද ??


By on 12:45 AM



ම‌ේ වග‌ේම ස‌ේවාවක් සපයන තම ක්රමයක් මම කලින් කියලා දුන්නා ඔයාලට ..ඒක ම‌ෙතනින් බලන්න..
           ම‌ේ සයිට් එක‌‌ෙන් අපිට තාවකාලික E-mail එකක් හදාගත්තෑකි...විනාඩි 10ක් විතර ඒ E-mail එක‌ෙන් වැඩ ගත්තෑකි..අපි පාවිච්චි කරන E-mail එකට ග‌ෙන්න ගන්න ඕනා නැති Promotion Mails,Subcripstions,Spams එන Websites වලට ඇතුළුව‌ෙන්න ම‌ේක නම් හ‌ොද ක්රමයක්.....

කරන්න තිය‌ෙන්න‌ේ Register ව‌ෙනක‌ොට ම‌ේ සයිට් එක‌ෙන් ද‌ෙන E mail Address එක‌ෙන් Register ව‌ෙන්‌න විතරයි....
                                






Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment