Wednesday, January 29, 2014

ග‌ේම් ගහන්න Shader Model මදිද ??ම‌ෙන්න බඩු....Swiff Shader 3.0


By on 7:34 AM

ම‌ේක නමි ඉතින් හොද computer තියෙන අයට නමි වැඩක් නැ,  මග‌ෙ වගේ දුප්පත් PC තියෙන අයට තමා මෙක තියෙන්නේ.pixel shader 2.0/1.1 තියෙන අයට Shader Model 3.0 ඕන ග‌ේම්
 ගහන්න පුලුවන් වෙන්න  තමා මෙක හදලා කියෙන්නෙ..  Install ඔන නැ.game එක තියෙන folder එකට copy කරන්න විතරයි ඔන;  ඕනම VGA CARD එකකට  ON  BOARD GRAPHIC DRIVER  එකකට වැඩ.....................................................


                                   ම‌ෙතනින් ගන්න


Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

1 comments: