අපිට වැදගත් වෙන හෝ නොවැදගත් ඕනම දෙයකට QR Code එකක් හදාගත්තොත් කොහොමද??ආසයි නේ...පල්ලෙහා Site එකට ගිහින් හදාගන්නකෝ...Text/url/vCard/sms/call/geo location/wifi/E Mail/events වගේ ඕනම එකක QR Code එකක් හදා ගන්න පුලුවන්
ඕන දෙයක් මේක ඇතුලේ
Copyright © 2014 Any Stuff. Designed by Any stuff followers Site
0 comments:
Post a Comment