Monday, January 27, 2014

ට‌ොරන්ට් සුපිරි ව‌ේගය‌ෙන් ඩවුන්ල‌‌ෝඩ් කරමු !!!!!


By on 9:44 PM






Torrent ගැන ඉතින් කාටවත් අමුතුව‌ෙන් කියන්න ඕන‌ේ නෑන‌ේ හැම‌‌ෝම දන්නවාන‌ේ Torrent ගැන..
ට‌ොරන්ට් Download කරන්න ව‌ෙනම තිය‌ෙනවාන‌ේ.uTorrent,Bit torrent,Free Torrent වග‌ේ ඒවා.ඒ ම‌ොන එක තිබ්බත් වැඩක් නෑ Seeds/Peers මදිනම්.ඒත් දැන් ඒ අවුල මග ඇරලා අප‌ේ පරිගණකය‌ේ තිය‌ෙන Download Manager එ‌ක‌ෙන් Download කරන්න පුලුවන්.

ඒ විදියට ට‌ොරන්ට් Download කරන්න ග‌ොඩක් Sites තිය‌ෙනවා.ඒ අතරින් වඩාත් ල‌ේසිම හා පහසුම විදිය තමා Zbigz එක‌ෙන් Download කරන එක.

Zbigz එක‌ේ අනිත් වග‌ේ ව‌ෙන්න ඕන‌ේ නෑ.සම්පූර්ණය‌ෙන්ම .ම‌ේ එක‌ේ තිය‌ෙනවා.ඒ ගැන මම මැදදි කියන්නම්..
මුලින්ම අපිට ඕනා කරන File එක‌ේ ට‌ොරන්ට් File එක ගන්න ඕන‌ේ
ඊට පස්ස‌ේ ඒ File එක Zbigz සයිට් එක‌ට Upload කරලා Go ක්ලික් කරන්න.
දැන් ප‌ේනවන‌ේ Free එක‌ෙයි Premium එක‌ෙයි ව‌ෙනස??.එතනින් Free ත‌ෝර ගන්න.
ඊලගට ට‌ොරන්ට් Caching එක කරනවා.Caching Complete කියලා වැටුනට පස්ස‌ේ ඩවුන්ල‌ෝඩ් කරන්න පුලුවන්.
 *********************************************************************************

ම‌ොකක් හරි අවුලක් ගිය‌ොත් Comment එකක් දාන්න


Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment