Monday, February 17, 2014

ඕනම Web Site එකකට න‌ොදන්න Login එකකින් රින්ගමුද ??


By on 7:55 AM







අපිට හුගක් වැදගත් ව‌ෙන ප‌ෝස්ට් එකක්,ලිපි ග‌ොනුවක් හම්බුනාම සමහර Web Site වල Login ව‌‌ෙන්නයි Register ව‌ෙන්නයි එපැයි....ඒකට ඉතින් ටික ව‌ෙලාවක් වග‌ේම කම්මැලිත් හිත‌ෙනවන‌ේ..ඔන්න ඒකට විසදුමක් මම අද ද‌ෙනවා..ඔය Website එකට ගිහින් ඕන කරන Site එක‌ේ Url එක ටයිප් කරලා Search කරන්න...
                         ඔන්න Login පද ස‌ෙට් එකක්ම එයි..කැමති එකක් ත‌ොරගන්න පුළුවන්..හැබැයි හැම Web site එකම බෑ..ඒත් හුගක් ඒවා පුළුවන්...



 

Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment