Monday, February 17, 2014

පරිගණකය‌ෙන් කරන ද‌ේවල් Record කරමුද ??


By on 11:27 PM










ම‌ේක හුගක් ද‌ෙනෙ‌ක් හ‌ොය හ‌ොය හිටපු Software එකක්.ම‌ේක‌‌ෙන් අපි පරිගණකය‌‌ෙන් කරන අපි දකින ඇහ‌ෙන ද‌ේවල් Record කරගන්න පුළුවන්..හුගක් Tutorials  උගන්වන අය පාවිච්චි කරන්න‌ේ ම‌ේ Software එක..ඒ ම‌ේක ල‌ේසියි පහසුයි වග‌ේම වැඩිය Ram මතකය පාවිච්චි කරන්න‌ේත් නැ...
 
 





 ඩිර‌‌ෙක්ට් ලින්ක් එක වැඩ නැත්තන් ම‌ේ සයිට් එක‌ෙන් අලුත් ලින්ක් එකක් ගන්න 

Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment