Saturday, February 15, 2014

Real Steel movie + Soundtracks Free Download..


By on 7:30 PM







ඔයාලා කැමතිනේ ර‌ොබ‌ෝලා බ‌‌‌ොක්සින් ගහනවා බලන්න.??ම‌ේ කතාව නිර්මාණය ව‌‌ෙලා තිය‌‌ෙන්න‌ේ ඒ ර‌ොබ‌ෝ බ‌ොක්සින් ක්රීඩාව ආෂ්රිතවයි.ම‌ේ ක්රීඩාව නිසා අවමානයටත් දුප්පත් කමත් උරැම කරගත් පිය‌ෙකු හා උත්සහවන්ත පුත‌ෙකු ම‌ෙහි මූලික චරිත ව‌ේ..ම‌ෙම චිත්රපටිය Box Office වාර්ථා ග‌ොඩක් බිද දමමින් 2011 වසර‌ේ නිකුත් වූ තුන් වැනි ජනප්රියම හා වැඩිම ආදායම් ලැබු චිත්රපටිය වුනි..ලබාගත් මුළු ආදායම ඇ.ඩ‌ො. මිලියන 30 ක්!!ම‌ෙහි ප්රධාන චරිතයට පනද‌ෙන්න‌ේ Hugh Jackman විසින්..
ඔයාලත් බලලා නැත්තන් දැන්ම අරන් බලන්න....ඒ වග‌ේම ම‌ේ චිත්රපටිය අතරතුර පට්ට සින්දු ටිකකුත් යනව‌..මම ඒ ටිකත් දැන් ද‌ෙනවා...

                            Download Real Steel Movie (500mb)

                        Soundtracks
 
Real Steel Original Motion Picture Soundtrack
Various artists
1. Fastlane – Bad Meets Evil (Edited)
2. Here’s A Little Something For Ya – Beastie Boys (Edited)
3. Miss The Misery – Foo Fighters
4. The Enforcer – 50 Cent (Unreleased)
5. Make Some Noise – The Crystal Method Featuring Yelawolf
6. Till I Collapse – Eminem (Edited)
7. One Man Army – Prodigy & Tom Morello
8. Give It A Go – Timbaland Featuring Veronica
9. The Midas Touch – Tom Morello
10. Why Try – Limp Bizkit (Edited)
11. Torture – Rival Sons
12. All My Days – Alexi Murdoch
13. Kenton – Danny Elfman 

Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment