*******************************************************************************
මුලින්ම මේ Website එකේ Sign in වෙන්නකෝ.
Account එකක් හදන්න ඕනේ නෑ ..Facebook ID එකෙන්ම Log වෙන්න පුලුවන්.
ඊලගට Create new Appliance තෝරගන්න.
ඊට පස්සේ Desktop Environment එක විදියට Gnome Desktop එක ගන්න
ඊට පස්සේ Os එකට දෙන නම දෙන්න
ඊට පස්සේ මෙනු එකෙන් Software ටැබ් එක තොරගන්න..එතනින් ඔයාගේ Os එකට ඕන කරන Applications ටික Select කරගන්න..නම් ඕන තරම් Applications තියෙනවා ඈ
..ඕන Software ටික තෝරගෙන Configuration ටැබ් එකට යන්නකෝ.ඒකෙන් භාෂාව / වේලාව හදලා Personalize ටැබ් එකට යන්න..එතනින් Os එකේ පෙනුම හදාගන්න.
දැන් Appliance ටැබ් එක ගන්න..ඔයාගේ Os එකට ඕනා ටික System Requirements ඔතනින් හදා ගන්න..
ඔන්න දැන් එකේ වැඩ ඉවරයි...ඊලගට Build ටැබ් එකට ගිහින් Os Version එකයි Osඑක Save වෙන Type එකයි හදාගන්න.
දැන් ඔන්න Os එක හැදෙනවා ඈ
ඔන්න දැන් වැඩේ ඉවරයි..දැන් කරලා ඔයාලාගේම එකක පහස විදින්නකෝ...
මෙතන එක හදන පිලිවෙල / එකේ එක අනූව වෙනස් වෙයි ඈ
මෙතන එක හදන පිලිවෙල / එකේ එක අනූව වෙනස් වෙයි ඈ
*****************************************************************
ඔයාලටත් වැඩේ මරැ කියලා හිතෙනවනම් Facebook එකට Share එකකුත් දාන්න අනිත් අයටත් දැන ගන්න
ela ela!
ReplyDeleteThanks Sajith Asanka
Deleteතමන්ටම කියලා Operating System එකක් හදා ගමුද? ~ Any Stuff >>>>> Download Now
Delete>>>>> Download Full
තමන්ටම කියලා Operating System එකක් හදා ගමුද? ~ Any Stuff >>>>> Download LINK
>>>>> Download Now
තමන්ටම කියලා Operating System එකක් හදා ගමුද? ~ Any Stuff >>>>> Download Full
>>>>> Download LINK pd
Maxxxxxxxxxxxaaaaaaa
ReplyDeleteEla XX
Deletepatta macho digatama karan palayan..
ReplyDeletePatta Niyamai Bn... =D> =D>
ReplyDeleteතමන්ටම කියලා Operating System එකක් හදා ගමුද? ~ Any Stuff >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
තමන්ටම කියලා Operating System එකක් හදා ගමුද? ~ Any Stuff >>>>> Download LINK
>>>>> Download Now
තමන්ටම කියලා Operating System එකක් හදා ගමුද? ~ Any Stuff >>>>> Download Full
>>>>> Download LINK FJ