Saturday, February 1, 2014

තමන්ටම කියලා Operating System එකක් හදා ගමුද?


By on 7:55 PM


තමන්ටම කියලා Operating Systemඑකක් නිකන් හදා ගන්න පුලුවන් කියලා ඇහුවාම නිකන් ම‌ොකක්ද වග‌ේ න‌ේ.??ඇයි ඉතින් ඒකට හ‌ොද දැනුමක් එපැයි....ඒත් මම අද ද‌ෙන විදිය‌ෙන් අපිටම කියලා  os එකක් තනියමම හදා ගන්න පුලුවන්...ම‌ේකට එව්වා ම‌ෙව්වා ම‌ොකුත් දැනුම ඕන‌ේ නෑ...ඔන්න එහ‌ෙනම් හා හා පුරා කියලා වැඩ පටාන් ගමු!!!

 *******************************************************************************

  මුලින්ම ම‌ේ Website එක‌ේ Sign in ව‌ෙන්නක‌ෝ.
                       Seus Studio


Account එකක් හදන්න ඕන‌ේ නෑ ..Facebook ID එක‌ෙන්ම Log ව‌ෙන්න පුලුවන්.
 ඊලගට Create new Appliance ත‌ෝරගන්න.
 ඊට පස්ස‌ේ Desktop Environment එක විදියට Gnome Desktop එක ගන්න
 ඊට පස්ස‌ේ Os එකට ද‌ෙන නම ද‌ෙන්න

ඊට පස්ස‌ේ ම‌ෙනු එක‌ෙන් Software ටැබ් එක ත‌ොරගන්න..එතනින් ඔයාග‌ේ Os එකට ඕන කරන Applications ටික Select කරගන්න..නම් ඕන තරම් Applications තිය‌ෙනවා ඈ
..ඕන Software ටික ත‌ෝරග‌ෙන Configuration ටැබ් එකට යන්නක‌ෝ.ඒක‌ෙන් භාෂාව / ව‌ේලාව හදලා Personalize ටැබ් එකට යන්න..එතනින් Os එක‌ේ ප‌ෙනුම හදාගන්න.
දැන් Appliance ටැබ් එක ගන්න..ඔයාග‌ේ Os එක‌ට ඕනා ටික System Requirements  ඔතනින් හදා ගන්න..

ඔන්න දැන් එක‌ේ වැඩ ඉවරයි...ඊලගට Build ටැබ් එකට ගිහින් Os Version එකයි Osඑක Save ව‌ෙන Type එකයි හදාගන්න.

දැන් ඔන්න Os එක හැද‌ෙනවා ඈ 


ඔන්න දැන් වැඩ‌ේ ඉවරයි..දැන් කරලා ඔයාලාග‌ේම එකක පහස විදින්නක‌ෝ...
ම‌ෙතන එක හදන පිලිව‌ෙල / එ‌ක‌ේ එක අනූව ව‌ෙනස් ව‌ෙයි ඈ

*****************************************************************
ඔයාලටත් වැඩ‌ේ මරැ කියලා හිත‌ෙනවනම් Facebook එකට Share එකකුත් දාන්න අනිත් අයටත් දැන ගන්න

Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

8 comments:

  1. Replies
    1. තමන්ටම කියලා Operating System එකක් හදා ගමුද? ~ Any Stuff >>>>> Download Now

      >>>>> Download Full

      තමන්ටම කියලා Operating System එකක් හදා ගමුද? ~ Any Stuff >>>>> Download LINK

      >>>>> Download Now

      තමන්ටම කියලා Operating System එකක් හදා ගමුද? ~ Any Stuff >>>>> Download Full

      >>>>> Download LINK pd

      Delete
  2. patta macho digatama karan palayan..

    ReplyDelete
  3. Patta Niyamai Bn... =D> =D>

    ReplyDelete
  4. තමන්ටම කියලා Operating System එකක් හදා ගමුද? ~ Any Stuff >>>>> Download Now

    >>>>> Download Full

    තමන්ටම කියලා Operating System එකක් හදා ගමුද? ~ Any Stuff >>>>> Download LINK

    >>>>> Download Now

    තමන්ටම කියලා Operating System එකක් හදා ගමුද? ~ Any Stuff >>>>> Download Full

    >>>>> Download LINK FJ

    ReplyDelete