Sunday, February 2, 2014

වින්ඩ‌ෝස් Xp / Vista / 7 අයට මීඩියා Codec නැද්ද??ම‌ෙන්න Codec Packs


By on 3:39 AM

ම‌ේක වින්ඩ‌ෝස් Xp අයට හුගක් වටින එකක් ව‌ෙයි..ම‌ේවා දැම්මම Windows Media Player එක‌ේ උනත් DVD / Flv + ඕන එකක් ප්ල‌ේ කරන්න පුලුවන්..තව ම‌ේවත් එක්ක Decoders ග‌ොඩකුත් එනවා..ඒ හින්දා ම‌ේක දැම්මාම ව‌ෙන Player එකකින් Play කරන මීඩියා එකක් උනත් වැඩි Quality එක‌ෙන් බැලුවෑකි..ඇහුවෑකි..

ම‌ේ පාර නම් මම එකක් න‌ෙම‌ේ ග‌ොඩක් ද‌ෙනවලු ඈ  
   ඕන එක‌ේ නම ක්ලික් කරාම ඩවුන්ල‌ෝඩ් කරහැකි..







Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment