Friday, January 31, 2014

Despicable Me 1+2+Mini Movies


ඔන්න අද මම ‌ග‌ෙනාව‌ේ හුගක් ජනප්රිය චිත්රපටි මාලාවක් අරග‌ෙන..ඒ තමා Despicable Me....ඔව් ඔව් අන‌ේ අර Minions ලා ඉන්න‌ේ...අද මම ඒ චිත්රපටි ද‌ෙකට අමතරව Mini Movies 3ම ද‌ෙනවා..වැඩි කතා ඕන‌ේ නෑ අරග‌ෙනම බලන්නක‌ෝ
                                         




                                        


                                Despicable Me 1(720p)

                                Despicable Me 2(480p) 

                         Despicable Me Mini Movies (720p) 

 

Assassin's Creed-Mini Tv Series එක


Assassin's Creed කිව්වාම ඉතින් දැන් කාල‌ේ ප‌ොඩි ලමයිනුත් දන්නවන‌ේ ම‌ොකක්ද කියලා...Assassin's Creed කියන මාලාව 2009 දී Tv Series විදියටත් හැදුවා.මම අද ඔයාලට ද‌ෙන්න‌ේ ඒ කතා මාලාව..Assassin's Creed කතා මාලාව ක‌ොටස් 3 කින් හැදුනු Mini Tv Series එකක්...ඔයාලත් අරග‌ෙන බලන්නක‌‌ෝ...





Search Information on
IMDb
Wikipedia


           Assassin's Creed චිත්රපටිය නම් එන්න‌ේ 2015 ඈ.
              http://www.imdb.com/title/tt2094766/

                            ම‌ෙතනින් ගන්න

Thursday, January 30, 2014

ම‌ෙන්න Windows 7 Lite Edition ..System Requirements ඕන‌ෙම නෑ !!


ම‌ේ ප‌ෝස්ට් එක වැදගත් ව‌ෙන්න‌ේ වින්ඩ‌ෝස් 7 දැමිමාම ස්ල‌ෝ ව‌ෙන,,වින්ඩ‌ෝස් 7 දාගන්න System Requirements මදි අයට ...ම‌ොකද ම‌ේකට System Requirements වැඩිය ඕන‌ේ නෑ
  •  Pentium 4 - 1.2 GHz Processor 
  • 512 Mb Ram
  •  128 Mb Graphic Card
                                            Download Here (700 mb)          

එක එක විදියට අකුරු සරසගමුද ???


මේ විදියට ඕන වචනයක් අකුරක් සරස ගන්න කැමතිද?මෙක Software එකක් නෙම. එ‌ේ හින්දා වැඩේ ලේසියි.මම දෙන Link එකට ගිහින් ඕන කරන වචනය ටයිප් කරලා ඕන Template එක තෝර ගන්න... තත්පර 5න් බලා ගත්ත හැකි.



                                             ම‌ෙන්න ලින්ක් එක

Wednesday, January 29, 2014

Terra Nova Complete Season



අවුරැදු මිලියන ගනනක් ආපස්සට ගිහින් ජිවත් වෙන්නට අවස්ථාවක් ලැබුනොත් කොහොමද? මෙම කතා මාලාව නිර්මානය වි තියෙන්න ඒ අවස්ථාවක් ලබා ගන්න කටිටියක් ගැන ; මම කතාව ගැන ටිකක් කියන්නමි කෝ.... අවුරැදු 2149 දි පෘථිවිය කුනු ගොඩක් වෙලා ඒ කාලේ පිරිසිදු වතුර හොයාගන්නවත් නැ... මේ අතරේ තමයි පරීක්ෂකයින් පිරිසක් සොයා ගන්න‌ේ වසර මිලියන 80ක්  ආපස්සට ගිය කාලයට යන්න විදියක්...ඒ කාලය‌ේ ඩයිනසෝර්ලා විතරමයි ඉන්නෙ.මෙයාලා ඒ කාලෙට ගියාට පස්සේ වෙන දේවල් බලන්න කෝ.....IMDb Ratings-6.8

Find Information
IMDb
Wikipedia
You Tube




 


Download By Episodes

ග‌ේම් ගහන්න Shader Model මදිද ??ම‌ෙන්න බඩු....Swiff Shader 3.0


ම‌ේක නමි ඉතින් හොද computer තියෙන අයට නමි වැඩක් නැ,  මග‌ෙ වගේ දුප්පත් PC තියෙන අයට තමා මෙක තියෙන්නේ.pixel shader 2.0/1.1 තියෙන අයට Shader Model 3.0 ඕන ග‌ේම්
 ගහන්න පුලුවන් වෙන්න  තමා මෙක හදලා කියෙන්නෙ..  Install ඔන නැ.game එක තියෙන folder එකට copy කරන්න විතරයි ඔන;  ඕනම VGA CARD එකකට  ON  BOARD GRAPHIC DRIVER  එකකට වැඩ.....................................................


                                   ම‌ෙතනින් ගන්න


පන්සිය පනස් ජාතක ප‌ොත් වහන්ස‌ේ..Pdf වලින්......


මුලින්ම කියන්න ඔනි මෙක මම කරපු එකක් නමි නෙමෙ.මටත් හමිබුනේ යාලුවෙක්ගෙන්.මෙක‌ෙ ජාතක කතා Pdf විදියට තියෙනවා. ඔයාලා හුගක් අයට මෙක හමුවෙලා නැතුව ඇති. ඒ හින්ද‌ මම ආපහු Upload කලා ඔයාලට ගන්න, පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් ගන්න,.

                                          Download


Adobe Reader ඕනනම් ම‌ෙතනින් ගන්න......Adobe Reader 11

Tuesday, January 28, 2014

Band Of Brothers


යුද්ධය‌ේදී ඇතිවන ආව‌ේගය,බිහිසුනු බව මිතුරත්වය ඉතා හොදින් ඉස්මතු වන කතා මාලාවක් විදියට Band Of Brothers කතාමාලාමව ඉස්මතු වී ඇත.1942 හා ආසන්න වසර වලදි ඇමරිකානු භට කණ්ඩයක් අලලා මෙය නිපදවා ඇත. ඔබ Saving Private Ryan චිත්රපටය නැරබුවා නමි මෙකතා මාලාව මගහරින්නේ නැති වෙයි,IMDb Ratings 9.6




Find Information On
IMDb
Wikipedia
Youtube 


  Download Here
                           

                   Complete Series (4.5 GB)
Download By Episodes
                  Episode 1 
                  Episode 2 
                  Episode 3 
                  Episode 4
                  Episode 5 
                  Episode 6 
                  Episode 7 
                  Episode 8 
                  Episode 9 
                  Episode 10

 
                   

Firefox Skype Chrome ස්ල‌‌ෝ ද??ම‌ෙන්න බඩු!!!



Firefox / Chrome  කියන්න‌ේ අද ල‌ෝකය‌ේ වැඩිම ‌ද‌ෙනා භාවිතා කරන ව‌ෙබ් Browser ...ඒත් කාලයක් යද්දි Firefox / Chrome ස්ල‌ෝ ව‌ෙනවා..ම‌ොකද අනo මනo Cookies,Exeptions පිර‌ෙන නිසා.ම‌ේක මගහැරගන්න චූ‌ටි Software කෑල්ලක් තිය‌ෙනවා...ම‌‌ේක‌ේ නම Speedy Fox ...ඔයාලම Try  කරලා බලන්නක‌ෝ..
         


                                                         
                                            ම‌ෙතනින් ගන්න !!

පට්ටම Army Film එකක් බලමුද ??


කටටිය කැමති ඇතින‌ේ යුද්ධ කතා බලන්න ???එහ‌ෙනම් ම‌ෙන්න පට්ටම චිත්රප‌ටියක්..IMDb Ratings 8.6 ක් ලබා ගන්න ම‌ේ චිත්රපටිය සමත් ව‌ෙලා තිය‌ෙනවා.එතනින්ම ත‌ේර‌ෙනවන‌ේ කථාව ක‌ොහ‌‌ොම ඇද්ද කියලා.මම කථාව කියලා වැඩක් නෑ ඔයාලම අරන් බලන්නක‌ෝ..




Search Information

IMDb
Trailer On You-tube
Wikipedia



ඔන්න Download Link  එක
         

                             *****************Download Here*****************

Monday, January 27, 2014

Sherlock TV Series Free Download


ඔන්න ඉතින් හාහාපුරා කියලා පල‌ව‌ෙනි‌ Post එක දාන්න යන්න‌ේ ....චාටර් ව‌ෙයිද දන්නැ අන‌ේ මන්දා..



කවුරුත් ආසයින‌ේ ඉතින් අලුතින්  ආපු Films/Tv Series  බලන්න.මන් දැන් ‌ද‌ෙන්න යන්න‌ේ මම බලපු පට්ටම Tv Series එකක්..ඒ තමා  Sherlock  කියන්න‌ේ.Sherlock Holmes කිවාම ම‌ේ ලා‌ේක‌ේ න‌ොදන්න ‌ක‌ෙනෙකේ නෑන‌ේ.ම‌ේ කතා මාලාව හදලා තිය‌ෙන්න‌ේ එයාග‌ේ කතාRe-Mix කරලා අද ල‌ෝක‌ෙට ගැලප‌ෙන විදියට..Novels/Films වල වග‌ේම ම‌ේක‌ෙත් පට්ට Watson ක‌ෙනෙ‌ක් ඉන්නවා.දැනට Season 3ක් ඇවිල්ලා තිය‌ෙනවා.ඒ තුන‌ේම Link මම ද‌ෙනවා..ඔන්න අල්ල ගන්න ඈ
ඔන්න ඉන්ගිරීසිය‌ෙනුත් ටිකක්.............
Sherlock is a British television crime drama that presents a contemporary adaptation of Sir Arthur Conan Doyle's Sherlock Holmes detective stories. Created by Steven Moffat and Mark Gatiss, it stars Benedict Cumberbatch as Sherlock Holmes and Martin Freeman as Doctor John Watson.
Sherlock depicts "consulting detective" Holmes, assisting the Metropolitan Police Service, primarily Detective Inspector Greg Lestrade in solving various crimes. Holmes is assisted by his flatmate, Dr John Watson, who has returned from military service in Afghanistan. Although the series depicts a variety of crimes and perpetrators-------
ඒ ටික නම් Wikipedia එක‌ෙන් ඉස්සුව‌ේ .


Season 1 Download (2010)

             1-A Study In Pink
http://kickass.to/sherlock-1x01-a-study-in-pink-hdtv-xvid-fov-eztv-t4276427.html
             2- The Blind Banker
http://kickass.to/sherlock-1x02-the-blind-banker-hdtv-xvid-fov-eztv-t4301177.html
            3-The Great Game
http://kickass.to/sherlock-1x03-the-great-game-hdtv-xvid-fov-eztv-t4324450.html

Season 2 Download (2012)

            1-A Scandal In Belgravia
http://kickass.to/sherlock-s02e01-720p-hdtv-reenc-x264-bob-600mb-chem41-t6087578.html

            2-The Hounds of Baskerville
http://kickass.to/sherlock-s02e02-the-hounds-of-baskerville-720p-hdtv-reenc-x264-bob-600mb-chem41-t6099264.html
            3-The Reichenbach Fall
http://kickass.to/sherlock-s02e03-720p-hdtv-reenc-x264-bob-600mb-chem41-t6111360.html
Season 3 Download(2014)
            1-The Empty Hearse
http://kickass.to/sherlock-s03e01-the-empty-hearse-hdtv-480p-x264-aac-e-subs-gwc-mp4-t8480472.html
            2-The Sign of Three
http://kickass.to/sherlock-s03e02-the-sign-of-three-hdtv-480p-x264-aac-e-subs-gwc-mp4-t8508082.html
            3-His Last Vow
http://kickass.to/sherlock-3x03-his-last-vow-repack-hdtv-x264-fov-eztv-t8552376.html  




සයිස් එක වැඩි නම් එකක් දාන්න.අඩු එකක් ද‌ෙන්නම්..

Adobe Portable Apps එකතුව


Adobe Portable Apps  එකතුව

 



යන්තම් ඔන්න පල‌ව‌ෙනි ප‌ෝස්ට් එකත් දැම්මා.දැන් මම දාන්න යන්න‌ේ ග‌ොඩක් අය හ‌ොයන ජාතිය‌ේ Portable ඇප්ස් ටිකක්..ඒවා තමා
   Adobe Photoshop Creative Cloud 14
   Adobe Flash Cs5
   Adobe After Effects Cs4
   Adobe Illustrator CC
   Adobe Reader 9.3
   Adobe Audition Cs 5

ම‌ේවාග‌ෙන් තමා අද ල‌ෝකය‌ේ   ඡායාරෑප , වීඩිය‌ෝ  ඉතා ස0කීර්ණ ල‌ෙස ස0ස්කරණය කරන්න‌ේ..ඔයාලත් කරලා කරන්න...

 Download  කරලා Open කරන්න විතරයි ඕන‌ේ.එකත් Size  අඩුයි!!!
  Adobe Photoshop Creative Cloud 14
  http://kickass.to/adobe-photoshop-cc-14-portable-x86-x64-t8211500.html#comment
  Adobe Flash Cs 5
http://kickass.to/adobe-flash-cs5-5-portable-by-birungueta-t5740548.html
  Adobe After effects Cs 4
http://kickass.to/adobe-after-effects-cs4-portable-eng-ita-t6545718.html
  Adobe Illustrator CC
http://kickass.to/adobe-illustrator-cc-17-0-0-portable-t7617601.html
  Adobe Reader 9.3
http://kickass.to/adobe-acrobat-reader-9-3-portable-t3933007.html
Adobe Audition Cs 5
http://kickass.to/adobe-audition-cs5-5-v4-0-1815-multilingual-portable-amp-stealth-t5731189.html


ඔන්න ඒකත් හරි!! (y)

ට‌ොරන්ට් සුපිරි ව‌ේගය‌ෙන් ඩවුන්ල‌‌ෝඩ් කරමු !!!!!







Torrent ගැන ඉතින් කාටවත් අමුතුව‌ෙන් කියන්න ඕන‌ේ නෑන‌ේ හැම‌‌ෝම දන්නවාන‌ේ Torrent ගැන..
ට‌ොරන්ට් Download කරන්න ව‌ෙනම තිය‌ෙනවාන‌ේ.uTorrent,Bit torrent,Free Torrent වග‌ේ ඒවා.ඒ ම‌ොන එක තිබ්බත් වැඩක් නෑ Seeds/Peers මදිනම්.ඒත් දැන් ඒ අවුල මග ඇරලා අප‌ේ පරිගණකය‌ේ තිය‌ෙන Download Manager එ‌ක‌ෙන් Download කරන්න පුලුවන්.

ඒ විදියට ට‌ොරන්ට් Download කරන්න ග‌ොඩක් Sites තිය‌ෙනවා.ඒ අතරින් වඩාත් ල‌ේසිම හා පහසුම විදිය තමා Zbigz එක‌ෙන් Download කරන එක.

Zbigz එක‌ේ අනිත් වග‌ේ ව‌ෙන්න ඕන‌ේ නෑ.සම්පූර්ණය‌ෙන්ම .ම‌ේ එක‌ේ තිය‌ෙනවා.ඒ ගැන මම මැදදි කියන්නම්..
මුලින්ම අපිට ඕනා කරන File එක‌ේ ට‌ොරන්ට් File එක ගන්න ඕන‌ේ
ඊට පස්ස‌ේ ඒ File එක Zbigz සයිට් එක‌ට Upload කරලා Go ක්ලික් කරන්න.
දැන් ප‌ේනවන‌ේ Free එක‌ෙයි Premium එක‌ෙයි ව‌ෙනස??.එතනින් Free ත‌ෝර ගන්න.
ඊලගට ට‌ොරන්ට් Caching එක කරනවා.Caching Complete කියලා වැටුනට පස්ස‌ේ ඩවුන්ල‌ෝඩ් කරන්න පුලුවන්.
 *********************************************************************************

ම‌ොකක් හරි අවුලක් ගිය‌ොත් Comment එකක් දාන්න






ආයුබ‌ෝවත් !!!

හැමදාම අනුන්ග‌ේ  Blog  වලට එබිලා එබිලා බැරිම තැන ඔන්න මග‌ේම කියලා Blog එකක් පටන් ගත්තා
අපි හැම‌‌ෝටම උවමනා කරන ද‌ේවල්  ටිකක් දාන්න හිතන් ඉන්න‌ේ...
අපිත් එක්ක හිටිය‌ොත්  නම් ග‌ොඩම තමා...