Sunday, February 9, 2014

Arrow Tv Series Free Download Complete Season 1/2


By on 11:33 PM


රා‌ෙබින් හුඩ් ග‌ේ කතා බලන්න ලා‌ෙකු ප‌ොඩි අපි හැම‌ෝම කැමතියින‌ේ..ම‌ේකත් ඒ වග‌ේ කතා මාලාවක් තමා.ම‌ේ කතාව‌ේ ඉන්න හුඩි නූතන ප‌ොරක්..නව තාක්ෂණයට අනුකූල ව‌ෙන විදියට තමයි එයාග‌ේ හැකියාවන්,ආයුධ,උපක්රම හදලා තිය‌ෙන්න‌ේ..
                  කතාව ගැන කියනවානම් ම‌ෙයාග‌ේ නම ඔලිවර් ක්වීන්....ම‌ෙයා‌ග‌ේ පවුල ඉතා ප‌ොහ‌ොසත්  පවුලක්..ඒ වග‌ේම ඔලිවර් සල්ලි නාස්ති කරන ස‌ෙල්ලක්කාරය‌ෙක්..දවසක් ඔලිවර් එයාග‌ේ තාත්තයි ‌ප‌ෙම්වතිය එක්කයි ල‌ොකු බ‌ෝට්ටුවක සවාරියක් යනවා.අතරමගදී බ‌ෝට්ටුව හැප්පිලා නැව විනාෂ ව‌ෙනවා..ප‌ොඩි සිද්ධි මාලාවකට පස්ස‌ේ ඔලිවර්ග‌ේ පියාත් මියයනවා..ඔලිවර් දූපතක තනි ව‌ෙනවා..ඒ දූපත‌ේදි ම‌‌ෙයා හුගක් ද‌ේවල් ඉග‌ෙන ගන්නවා..ඒ ක‌ොහ‌ොමද කියලා කතාව බලලම දැනගන්න...ම‌ෙයාට දූපත‌ෙන් ආපහු නගරයට එන්න පුලුවන් ව‌ෙනවා..ඒත් ඒ අර පරණ ඔලිවර් ක්වීන් විදියට න‌ෙම‌ේ... නගරය දූෂණය‌ෙන් බ‌ේර ගන්න වීරය‌ෙක් විදියට......

ම‌ේ කතා මාලාව‌ේ ම‌ේ වන විට ඇමරිකාව‌ේ CW TV නාලිකාව මගින් විකාෂණය කරනවා..අලුත් ක‌ොටසක් නිකුත් උන ගමන්ම මම ම‌ේ ප‌ෝස්ට් එකට ඒ ක‌ොටස Update  කරනවා...ඒ හින්දා Arrow Tv Series එක‌ේ අලුත් කා‌ෙටසක් ආපු ගමන් ඩවුන්ල‌ෝඩ් කරගන්න ඕන නම් මග‌ේ ම‌ේ ප‌ෝස්ට් එක ප‌ොඩ්ඩක් බලන්න ඈ
Search Information On
IMDb 



Download Season 2(UPDATING.....)

Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment