Saturday, February 8, 2014

Under The Dome Tv Series Free Download


By on 9:35 PM


ම‌ේ කතාව නම් ටිකක් අමුතු කතාවක්.Chester's Mill නගරය හිටි හැටිය‌ේම අමුතු ආවරණයකින් වැහිලා යනවා..කාටවත් නගර‌ෙන් එලියට යන්නවත් ඇතුලට එන්න වත් බෑ..‌ද‌ෙපැත්‌ත‌ේ ෂබ්ද ඇහ‌ෙන්න‌ේත් නෑ...අනික ම‌ේ ආවරණය කාටවත් ම‌ොන විදියකටවත් කඩන්නත් බෑ.ම‌ේක පිටසක්වල වැඩක් කියලා හිතුනට ම‌ේ කතාව‌ේ ව‌ෙන සිද්ධි අනූව ම‌ේක පරීක්ෂණයක් ව‌ෙන්නත් පුලුවන්..වැඩි කතා ඕන නෑ ඔයාලම බලන්නක‌ෝ.ග‌ොඩක් රසවත් කතාවක් ම‌ේක.තාම Season 1  විතරයි ආව‌ේ..

Search Information On
IMDb
Wikipedia
You Tube 


######################################################################                     

***********************************************
Download By Episodes


Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment