Wednesday, January 29, 2014

Terra Nova Complete Season


By on 7:41 PM


අවුරැදු මිලියන ගනනක් ආපස්සට ගිහින් ජිවත් වෙන්නට අවස්ථාවක් ලැබුනොත් කොහොමද? මෙම කතා මාලාව නිර්මානය වි තියෙන්න ඒ අවස්ථාවක් ලබා ගන්න කටිටියක් ගැන ; මම කතාව ගැන ටිකක් කියන්නමි කෝ.... අවුරැදු 2149 දි පෘථිවිය කුනු ගොඩක් වෙලා ඒ කාලේ පිරිසිදු වතුර හොයාගන්නවත් නැ... මේ අතරේ තමයි පරීක්ෂකයින් පිරිසක් සොයා ගන්න‌ේ වසර මිලියන 80ක්  ආපස්සට ගිය කාලයට යන්න විදියක්...ඒ කාලය‌ේ ඩයිනසෝර්ලා විතරමයි ඉන්නෙ.මෙයාලා ඒ කාලෙට ගියාට පස්සේ වෙන දේවල් බලන්න කෝ.....IMDb Ratings-6.8

Find Information
IMDb
Wikipedia
You Tube




 


Download By Episodes

Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment