Monday, March 17, 2014

ට‌ොරන්ට් එකක් ට‌‌ොරන්ට් Software එකකින්ම High Speed බාමු...


By on 8:32 AM


ඕනම ටොරන්ට් File එකක් අපිට ඕන කරන ඕනම දෙයක් හොයා ගන්න ඕන නම් අපි කෙලින්ම යන්නේ ටොරන්ට් සයිට් එකටනේ .ඒත් ඉතින් පරණ Seeds Peers අඩු ටො‌රන්ට් එකක්  නම් ඉතින් ඩවුන්ලෝඩ් කරද්දි ආසා හිතෙනවනේ...ඒ ගැටලුව මග හරවා ගන්න එක ක්රමයක් මගේ පලවෙනි Post එ‌කන්ම කියල දුන්නනේ..ඒත් මේ ක්රමයෙන් ඊටත් වඩා ඉක්මනින් ටා‌ෙරන්ට් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්......  මෙන්න කරන විදිය ඕන කරන්නේ Torrent Accelerator එකක් විතරයි............

හැබැයි කරන විදිය නම් තිය‌ෙන්න‌ේ වීඩිය‌‌ෝ එකක...බය ව‌ෙන්න එපා ම‌ේක නියමට වැඩ...මමත් Torrent ඩවුන්ල‌ෝඩ් කරන්න‌ේ ඒ විදිය‌ට..................



Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment