Thursday, March 6, 2014

CD/DvD රයිට් කරන්න ම‌ෙන්න නියම Software එකක්...


By on 10:20 AM



හුගක් අය CD/DvD රයිට් කරන්න‌ේ Nero/Burning Studio වග‌ේ ප්රසිද්ධ Softwares වලින්න‌ේ..ඒත් ඒවා ඩවුන්ල‌ෝඩ් කරගන්න ගියාම මල පනිනවන‌ේ ඉතින් setup එක‌ේ සයිස් එකම 100-400mb ක් ව‌ෙනවන‌ේ..අනික සමහර ව‌ෙලාවට ඒ Apps වලින් වැඩ කරනක‌ොට ව‌ෙන කිසිම වැඩක් කරන්න බෑ Ram ම‌ෙමරිය කනවන‌ේ..ඒත් මම අද ද‌ෙන ම‌ේ Software එක‌ෙන් ඒ ප්රෂ්ණ ඔක්ක‌‌ොම මග හරව ගත්තෑකි...ම‌ේක‌ේ නම Burnaware .....
                       ම‌ේ‌ක‌ෙන් පුලුවන් ද‌ේවල් ටිකක්....
                          CD/DvD/BluRay Burning
                          Boot Disk Burning
                           Iso File Operations
                             තව හුගක් වැඩ ජාති ම‌ේ Software එක‌ෙන් කරගන්න පුලුවන්...
                            Premium Version  එක සල්ලි දීලා ගන්න ඕන‌ේ..ඒත් මම අද ඔයාලට Free ඩවුන්ල‌ෝඩ් කරගන්න ද‌ෙනවා....
                                
 

                                  Download Version 6.9.3 




                                                          Torrent Here

Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment