1942 දි ජර්මානු හමුදාව හා රුසියානු හමුදාව අතර ස්ටාලින්ගාර්ඩ් හි සිදුවන ගැටුම් අලලා මේ චිත්රපටිය නිපදවා තිබෙනවා ..මෙහි විෂේසත්වය වන්නේ වෙනත් හමුදා චිත්රපටි තුලින් පෙන්වන සාමාන්ය දෙයට වඩා ආදරය ,, සාමූහිකත්වය ,,පක්ෂපාතීත්වය වැනි ගුණාන්ග ඉස්මතු කර තිබීමයි...මම කියනවට වඩා ඔයාලම අරගෙන බලන්න...නියම චිත්රපටියක්...
Download Link





pattta
ReplyDelete