Saturday, May 3, 2014

වින්ඩ‌ෝස් XP තිය‌ෙන අයට 7 , 8 , Android ප‌ෙනුම ද‌ෙමු...


By on 12:13 AM

                       










වින්ඩ‌ෝස් XP තිය‌ෙන අයට 7 , 8 , Android ප‌ෙනුම ද‌ෙමු...

වින්ඩ‌ෝස් XP තිය‌ෙන ඒත් වින්ඩා‌ේස් 7,8,Android දාගන්න තරම් සිස්ටම් නැති අයට මම අද ග‌ෙනාවා පට්ටම තීම් ස‌ෙට් එකක්.ම‌ේවා දැම්මා කියලා ස්ල‌ෝ ව‌ෙන්න‌ේ නෑ..........පල්ල‌ෙහායින් තීම් එකත් එක්ක ස්ක්රීන් ෂා‌ෙට් ටිකකුත් දාලා තිය‌‌ෙන්න‌ේ...ත‌ෝරලා බලලා කැමති ඒවා ගන්නක‌ෝ...එකක් ම‌ෙගා බයිට් 30 ක් වග‌ේ ව‌ෙන්න‌ේ..ඒ හින්දා ඉක්මන්ට ඩවුන්ල‌ෝඩ් කරගත්තෑකි......

Mac Os Theme
For
 

Main Title Bar එක Transparent (විනිවිද ප‌ේන ) විදියට හදාගන්න ම‌ේ පුoචි Software එක‌ෙන්.....






















Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment