Friday, February 21, 2014

පැටව් කට‌ේ තියන් ආරක්ෂා කරන ග‌ෙම්බ‌ෙක් !!


By on 1:14 AM










හැමදාම ඉතින් වල ප‌ෝස්ට් දාලා ප‌ොඩි එකටත් එක්ක අ‌ප‌ේ දැනුම 
ප‌ොඩ්ඩක් වැඩි කරන්න ප‌ෝස්ට් එකක් දාන්නයි ලෑස්ති උන‌ේ..
සාමාන්‌ය‌ෙන් ග‌ෙම්බන් බිත්තර දැම්මට පස්ස‌ේ ඒ ගැන ස‌ොයා බලන්න‌ේ නෑ...ඔවුන් ඉස්ග‌ෙඩියන් වී තනිවම අනාරක්ෂිතවයි ජීවත් වන්න‌ේ..ඒත්
ම‌ේ ග‌ෙම්බන් බිත්තර දැමූ පසු එම බිත්තර ගිලිනවා.. ඉන්පසුව පැටවුන් සාමාන්ය ප්රමාණයට වැඩ‌ෙනකම් ඔවුන් ජීවත් වන්න‌ේ තම ද‌ෙමාපියන්ග‌ේ කට ඇතුල‌ේ.
ම‌ොවුන් දක්නට ලැබ‌ෙන්න‌ේ ඕස්ට‌ේර්ලියාව‌ේ ක්වීන්ස්ලන්ඩ් හි කදුකර වනාන්රවලයි..


උද්හිත විද්යාත්මක නාමය -rheobatrachus silus

Article By Isuru Dilshan

Comment Under The Article If You Got Any Problem.

0 comments:

Post a Comment