මෙම චිත්රපටිය නිපදවා තිබෙන්නේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ඉන්න
බයිසිකල්වලින් ලිපි බෙදා හරින්නන් පාදක කරගෙන... මෙම කතාව ගලා යන්නෙත්
එවැනි බයිසිකල් කරැවකු හට ලැබෙන නිති විරෝධී ලිපියක් හා ඒ පසු පස හබා
යන උමතු පොලිසි නිලදාරියෙකු අතරයි මෙය IMDb Ratings 6.5 ක් ලබා ගෙන
තියෙනවා බයිසිකල් වලින් අමුතු වැඩ කරන හින්දා මේ චිත්රපටිය කම්මැලි නැතුව
බැලුවෑකි...
Download Links
480p BR Rip
No comments:
Post a Comment