Wednesday, March 5, 2014

Fashion වලට කැමති අයට ගහන්න ම‌ෙන්න නියම ග‌ේමක්.(ගැහැණු ලමයි සදහා Special )



ගැහැණු ලමයි හරිම කැමති වැඩක්න‌ේ ඉතින් අලුත් විලාසිතා වල ඇදුම් අදින්න...ම‌ේ ග‌ේම් එක‌ේදි ඔයාලට පුළුවන් අලුත් විලාසිතා වල ඇදුම් පැලදුම් හරි විදිය‌ට ගලපලා එතන ඉන්න Models ලට අන්දන්න..ඊට පස්ස‌‌ේ ලැබ‌ෙන ලකුනු අනූව ඔයාලට අලුත් ඇදුම්,Styles,Levels Unlock කරගත්තෑකි..

                                        ම‌ේක Mini Game එකක් හින්දා ඕනම Computer එකක වැඩ ඈ...



Screenshots





Download Link එක ක්ලික් කරලා තත්පර 5 කට පස්ස‌ේ Skip Ad ක්ලික් කරන්න..එතක‌ොට Download කරහැකි

No comments:

Post a Comment