Thursday, February 20, 2014

Photos ලේසි‌යන් Edit කරගන්න Photo Instrument



කැලැල් ඇති‌‌ මුනුණු වල ඇති කැලැල් ඉවත් කරන්න රෑප වලිත් අනවෂ්ය දේ මකාගන්න හා තවත් එවැනි බ‌ොහා‌ේ සේවාවන් ඉතාමත් පහසුව‌ෙන්  හා සරලව කර ගැනීමට ම‌ේ Photo Instrument Software එක භාවිත කරන්න පුලූවන්..
                     අපි ලග තිබ‌ෙන දුර්වර්ණ උන හා පුස් බැදුනු ජායාරෑපයක් එම ද‌ෝෂයන් සියල්ල මකා අමා නැවත නියම තත්වයට ග‌ේන්න ම‌ේ Software එක‌‌ෙන් පුලුවන්....ඔයාලත් අරග‌ෙනම බලන්න...ම‌ේක Computer එක‌ේ Install කලාට දැන‌ෙන්න‌ෙත් නැති තරම් චූටි එකක්..ඒ හින්දා ද‌ෙපාරක් හිතන්න ඕන‌ේ නෑ අරගන්න ....







1 comment:

  1. Photos ලේසි‌යන් Edit කරගන්න Photo Instrument ~ Any Stuff >>>>> Download Now

    >>>>> Download Full

    Photos ලේසි‌යන් Edit කරගන්න Photo Instrument ~ Any Stuff >>>>> Download LINK

    >>>>> Download Now

    Photos ලේසි‌යන් Edit කරගන්න Photo Instrument ~ Any Stuff >>>>> Download Full

    >>>>> Download LINK 3u

    ReplyDelete