Friday, February 14, 2014

Damaged උන CD/DVD වලින් Data ගමුද ??





අපිට ඕන කරන Data එකක් ආරක්ෂාකාරී විදියට තියා ගන්න ඕනනම් අපි සාමාන්ය‌ෙන් කරන්න CD එකකට Burn(Write) කරන එකන‌ේ..තව ඒ වග‌ේ ආරක්ෂාකාරී ක්රම ක‌ොච්චර තිබ්බත් ම‌ේ ක්රමය හුගක් ආරක්ෂාකාරී නිසා කව්රුත් කැමති CD වලට Burn කරන්න..
          ඒත් ඉතින් කාලයක් තිස්ස‌ේ පාවිච්චි කලාම CD වල මතුපිට හීර‌ෙනවන‌ේ..එහ‌ෙම උනාම ඉතින් එක හ‌ෝද හ‌ෝද ,Tooth Paste දදා  වැඩ කර‌ෝ ගන්නවා..ඒත් ඒ විදියත් හරියන්නැති ව‌‌ෙලාවල් තිය‌ෙනවාන‌ේ..මම අද ද‌ෙන Software එක‌‌ෙන් Damaged උන CD වල Data බ‌ේර ගත්තෑකි...
                 පල්ල‌ෙහායින් ගන්න...කරන විදිය නම් හරිම ල‌ේසියි ඈ...


No comments:

Post a Comment